මේක බොස්ටන් ඩයිනමික්ස්ලාගේ වැඩක්. මේ ඔවුන් හඳුන්වලා දෙන නව රොබෝලා කිහිප දෙනෙක්. මොවුන් බර කර ගසාගෙන අපහසු මාවත්වල ගමන් කරවීමට යොදාගත හැකිවීම මොවුන්ගෙන් ලබාගත හැකි ප්‍රයෝජනය සහ වාසියයි. මේ වසර දහයක පමණ සිට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයි. එවා වේගයෙන් දිවීමට, හිමේ යාමට, කඩතොළු සහිත කඳු බිමක යන්නට, පඩිපෙළ නගින්නට හැකි ලෙස වෙන්කර තිබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd