මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ අදත් (26) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබ සිටියේය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ අදත් (26) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නම් වැඩේ කෙරෙයි වගේ, (හේ)
වැරැදි කරානම් දඩුවම් දෙන්න.(හේ)
අද නම් මෙයා හිර කුඩුවේ දාන්නම වෙනවා , මොකද උතුරේ මහ ඇමති ඊයේ ප්‍රකාශ කරපු ඉල්ලීම වලට විරුද්ධව කටයුතු කරන දකුණේ එකම ප්‍රබල නායකත්වය මොහු නිසා . (බ)
මට පේන විදියට නම් ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියට, ඔය කිට්ටුවෙන් ගෙවල් ලබා දුන්නොත් හොදයි වගේ. (බ)
වාහන විතරමද අවභාවිතා කරලා තියෙන්නේ? (බ)
එදත් සූරයා අදත් සූරයා ......(හේ)
රටට කිසිම සේවයක් නොකළ තමන්ට සේවයක් කරගත්ත පුද්ගලයෙකි.(හේ)
ඇතැම් හොරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ගැටලුවකි (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)