නුගවෙල ප්‍රාථමික විද්‍යාලයට සිසුවකු ඇතුළු කිරිමට රුපියල් තිස්පන් දහසක අල්ලස් ගත්තැයි රිමාන්ඩ් කර සිටි සහකාර විදුහල්පති වී.එන්. නවරත්න බණ්ඩාට ඇප දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.
රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද රුපියල් 15000 ක බැගින් මුදල් ඇපයක් ද ඔහුට නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd