වැලිපැන්නේ ළමුන් දෙපිරිසක් අතර අද (25) පැවති ක්‍රිකට් තරඟයකදී යැවූ නිපන්ඳුවක් පිළිඹඳව අතර ඇති වු ආරව්ලකදී විකට් පොල්ලෙන පහර කෑ බව කියන ළමයෙකු වෑත්තෑව රෝහලට රැගෙනයන අතරතුරදී මියගිය බව පොලිසිය කියයි