සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර වසර පහමාරකට පසු අඟහරුවාදා (27) ගොඩ ගැනීමට යයි. උසාවි නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවේ එහි යනු ඇත.
බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
එහෙනම් 88/89 කාලේදි, වල දාපු අයවත් ගොඩ ගන්න (හේ)
තොරතුරු රැසක් හෙළිකර ගත හැකිවෙයි.(හේ)
මැරිලවත් නිදහසක් නැද්ද මනුස්සයට? පරීක්ෂණ තියන්න තිබුණේ කලින්. (ම)
තජුදීන්ගේ සිරුරත් ගොඩ අරන් වසරකටත් කිට්ටුයි .. තවම නියම අපරාධ කරුවෝ නිදැල්ලේ .. ලසන්තගේ ජීවිතය ගත අපරාධ කරුවන් ඉක්මනට නීතිය ඉදිරියට ගෙන්න (ම)