ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කරමින් සිටියදි 55 හැවිරිදි පුද්ගලයකු මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි.
කැකිරාව, කාගම වැව් ඉස්මත්තේ තිබී අත් බෝම්බයක් හමුවූ බව කැකිරාව පොලිසිය පවසයි. 119 දුරකථන අංකයට ලැබුණු ඇමතුමක් අනුව බෝම්බය සොයාගත් පොලිසිය බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එය නිෂ්ක්‍රීය කළ බවත් එය වසර කිහිපයක් පැරැණි බෝම්බයක් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඇතුලෙනම් පැමිණිල්ල විභාගේ කළේ ඔය තියෙන්නේ ප්‍රතිපල හරියටම හරි.(හේ)