ඇල්ල වනජීවී රක්ෂිතයේ සංචාරක බංගලාවක් අසලද බෙරගල රක්ෂිතයේ ජල මූලාශ්‍රයක් අසලද හටගත් මහා ගිනි දෙකක් නිවීමට වතුර නැතැයි ආපදා කළමණාකරණ නිලධරයෝ කියති.
ජල බවුසර් පුරවා ගැනීමට තැනක් නොමැති වීමත් බෑවුම සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවීමට දුෂ්කර බවද ඔවුහු කියති.
ඇල්ල රක්ෂිතයේ 23 සහ 24 කිලෝමීටර් කණුව ආසන්න ප්‍ර දේශයට ගින්න පැතිරිම නිසා ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ද බාධා ඇති විය.
රක්ෂිතයේ තිබු වටිනා දුර්ලභ ගණයේ ශාඛ, ඖෂධ වර්ග මෙන්ම වන සතුන් ද විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
ජායාරූප ප්‍රසාද් රුක්මාල්
![20160925_151322_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160925_151322_resized1.png)
![20160925_160823_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160925_160823_resized1.png)
![20160925_172843_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160925_172843_resized1.png)
![20160925_202628_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160925_202628_resized1.png)
![20160925_202846_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/20160925_202846_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අවුරුදු 68ක් පාලනය කරපු පක්ෂ රට ගෙනල්ලා තියන තැන. ගින්නක් නිවාගන්න වතුර නැහැ රටේ. (නි)
සුමුදු මමත් එකගයි (බ)
තව තව කැලය කපන්න ඉඩදෙන්න (නි)
දැන් තේරෙනවා නේද?(හේ)