හුංගම කළමැටිය කුරුළු අභයභූමියට යාබදව ඇති කුඹුරු යායක් අද (22) පස්වරුවේ සිට ගිනි ගන්නා බව හුංගම පොලිසිය කියයි.
ගින්න නීවිමට තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ගෙන්වා ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මය කාලෙන් කාලයට මෙවන් විපත් ගෙනදෙනවා. පාලකයනි, ධාර්මිෂ්ට වේවා! (නි)
මෙහෙම හැමතැනම මෙහෙම ගිනිගැනීම් ඇතිවෙන්නේ කොහොමද? (නි)
දැන් හැමතැනම ගිනි...? (නි)