මඩකලපුව දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් හැපීමෙන් පසු මඩකලපුව දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු සිව්දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ උදයදේවි දුම්රිය හා දුම්රිය එන්ජිමක් ගැටී අනතුර සිදුවිය.
එන්ජිමේ ෂන්ටින් රියදුරු, රියදුරු සහායක සහ ෂන්ටර්වරයකු (මැදිරි අමුණන්නා) වැඩ තහනමට ලක්වූ සෙසු අයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ළඟදීම දුම්රිය වර්ජනයක් බලාපොරොත්තුවෙන් සිටින්න (නි)