වික්ටර් රත්නායකයන්ගේ ‘අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්’ ගීතය ලාංකිකයන් අතර අති ප්‍රකට ගීයක්. යූ ටියුබයේ ඒ වෙනුවෙන් කවර් වර්ෂන්ස්ද සොයාගත හැකියි. මේ වීඩියෝව ඇත්තේ එය ජාත්‍යන්තරයට ගිය අවස්ථාවකි. ඒ ජොස්කා ඩී ලැන්ගන් නම් වූ විදේශිකයා එය ගායනා කරන අයුරුයි. ඔහුගේ භාෂා උච්චාරණයේ වෙනසක් දැණුනත්, මේ ගීතය අසා සිටින්නට ප්‍රිය බව නම් අනිවාර්යයෙන්ම කිව යුතුමයි.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්