යුද සමයේදී කොටි සංවිධානයේ පිස්තොල කල්ලිය හා මරාගෙන මැරෙන බොම්බකරුවන් විසින් භාවිතා කරන ලදැයි කියන යුද උපකරණ තොගයක් වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද පාසල් ඉඩමේ වළ දමා තිබියදී ගොඩගත් බව වව්නියා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ගොඩනැගිල්ලක් ඉදිකිරීම උදෙසා පස් කපන යන්ත්‍රයක් මගින් පොළොව හාරමින් සිටියදී අඩි 4 ක් පමණ උසැති නිල් පැහැති ප්ලාස්ටික් බැරලයක් මතුවු බවත් පිස්තොල රඳවනක් , 9 වෝල්ට් වර්ගයේ බැටරි 9 ක්, මරාගෙන මැරෙන් ඇඳුම් කට්ටලවලට සවි කරන සර්කිට් 4ක් , ඩෙත්කෝඩ් වයර් 6 ක් හා පිස්තොල පතුරොම් දෙකක් හමු වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මේ වගේ වළදැමූ ඒවා මොනතරම් ඇද්ද? (නි)
වැදගත් පුවතක් (නි)
ඕක විග්නේශ්වරන්ගේ ගෙදරට ගිහින් දමන්න තියෙන්නේ. සුමන්තිරන්ට ඇවිල්ලා බලන්න කියන්න. අහිංසක මිනිස්සු ඉන්න තැන්වල කොටි හංගපු ආයුධ විතරක් නොව කොටි බර ආයුධ වලින් පහර දුන්න එකත් ප්‍රසිද්ධ රහසක්. (නි)