කම්කරු නිලධාරින් සේවා ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා කැබිනට් අනුමැතියේ ලබාගන්නා තෙක් තම වර්ජනය නොනවත්වන බව කම්කරු නිලධාරින්ගේ සංගමය පවසයි. වර්ජනය 18 වැනි දිනය අදයි.
සේවා ව්‍යවස්ථෘව සම්බන්ධව අදහස් ලබාගැනීමට සඳහා පැවති කමිටුවට සහභාගි වී තම අදහස් ලබා දුන් බවත් අද හෙටම අමාත්‍යාංශ බලධෘරින් විසින් එහි වාර්තාව ඇමැති වෙත භාර දුන් බවත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපති අයි.සී.ගමගේ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි, ජනතාව තවත් මේවා බලාසිටිය යුතුද? (නි)
විශ්‍රාමික නිලධාරීන් කොත්රාත් පදනම මත අරගෙන මේ වර්ජනයත් අවසන් කරන මෙන් රජයෙන් ඉල්ලනවා. (නි)