රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගත්තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කි 17 November 2016
‘අපි අපිම‘ මිතුරෝ ලොකු පිංකමක් කරති කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණුගහවැව ප්‍රාථමික විදුහලේ දූ දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමක් පසුගියදා එම විදුහලේ 17 November 2016
සල්මාන් ඛාන්ටත් චරිතයක් බොලිවුඩයේ වර්තමානයේ සිටින සුපිරිතම නළුවා වන සල්මාන් ඛාන් රඟපෑ ‘ජුඩ්වා’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ දිනවල රූපගත කෙරෙමින් පව 17 November 2016
පොලිස් පොතෙන් ගලේවෙල-මොරගොල්ල මාර්ගයේ අන්දරගොල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී යතුරු පැදිකරු මිය ගිය බව ගලේවෙල පොලිසිය පවසයි 17 November 2016
කුසල්ට වැරැද්ද පැටවූ රසායනාගාරයට වැට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ගත් බවට වූ ව්‍යාජ චෝදනා තහවුරු කරමින් වාර්තා ලබ 17 November 2016
ජනපතිට,අගමැතිට ළංවෙන්න ගිය තරුණයාට ඇප ආචාර්ය අමරදේවයන්ගේ ආදාහන උත්සවයට මාධ්‍යවේදීයකු ලෙසින් පැමිණ ජනපතිට අගමැතිට ළං වීමට තැත් කළැයි රිමාන්ඩ් බාරයේ සිටි සපුමල් දේවින 17 November 2016
මිතුරු තුමෝ ව්‍යාපාර සම්මාන උළෙලේදී හමුවෙති ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික කාර්යසාධකයින් ඇගයීමේ ‘බිස්නස් ටුඩේ ටොප් 30‘ සම්මාන උළෙලේදී අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජ 17 November 2016
'සරිගම' ළඟදීම මරියා වෝන් ටැප් විසින් සිය ජීවිත කතාව ආශ්‍ර‘යෙන් 1949 දී ප්‍රකාශයට පත්කරන ලද 'Story of the Trapp Family Singers' කෘතිය ඇසුරින් 1956දී රොබට් වයිස් විසින 17 November 2016
මගේ පළමු වීඩියෝවෙන් ඉතා හොඳ අත්දැකීමක් ලැබුවා වෘත්තියක් නියැළෙන ගමන් නිරූපණ කලාවට සම්බන්ධවන ඔහු නමින් කෞෂ් එම්.ජේ. ගීත රූප රචනා හා ෆොටෝ ෂූට් සඳහා සම්බන්ධවී සිටින ඔහුගේ කලා කට 17 November 2016
Mid night Divas opening රාත්‍රී ඇඟලුම් සඳහාද විලාසිතා ලෝකයේ යම් ස්ථාවරයක් පවතිනවා. ඒ නිසාම රාත්‍රී ඇඟලුම් විලාසිතාද කාලයත් සමග වෙනස් වෙනවා. මෙරට රාත 17 November 2016
නාන පොඩි එවුන් පොඩි එකෙක්ව නාවන එක අමාරු වැඩක් කියලා දන්නෙ නාවන අය විතරයි. ඒ නිසා ඒක ගැන කතා කරන්න ඕන නෑ. මේ පෙන්නන්න යන්නෙ පීන පීන නාන පොඩි එකෙක් ගැන 17 November 2016
සුපිරි මග මීදුමින් වැසෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට ගැලනිගම දක්වා ද කහතුඩුව, කොට්ටාව හුවමාරු ආසන්න ප්‍රදේශයේ ද අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් පැව 17 November 2016
ප්‍රියංකාගේ චිත්‍රපටයක් දෙසැම්බරයේදී මේ වනවිට බොලිවුයට වඩා හොලිවුඩය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සුරූපී ප්‍රියංකා චොප්රා නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය එළැඹෙන 17 November 2016
හැදෑරීම් ඔස්සේ නිරූපණය ප්‍රගුණ කිරීමට කැමතියි නිරූපණයට නවකයෙකු වන ඇය හැදෑරීම් කරමින් නිරූපණයේ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. නිරූපණ ක්ෂේත්රයට පැමිණ කෙටි කලක් වුවද රූමත් රූ 17 November 2016
දිඹුලාගල සුළඟ රුදුරු වෙයි : නිවාස 5කට හානි දිඹුලාගල කන්දේගම ප්‍රදේශයට හමා ආ දැඩි සුළං හේතුවෙන් නිවාස 5කට ආසන්න ප්‍රමාණයක් කැඩී බිඳී ගොස් ඇතැයි ගම්වාසීහු කියති. 16 November 2016
ෆුල්ෆේස් හෙල්මට් තහනම තව මාස තුනකට අත්හිටුවයි සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්‍රියාත් 16 November 2016
දේශ හිතෛෂීහු යෝජිත ව්‍යවස්ථාව ගැන කියති දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සංවිධානය කළ යෝජිත ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ලක්ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ මහජන සම්මන්ත්‍රණයක් අද (16) කොළ 16 November 2016
විරෝධතා ගොනු කරන්න ඇමැති ගයන්තටත් දින දෙයි විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාවට ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මස 15 වැනිදා අ 16 November 2016
සෙන්පති මැදුරේ බඹර වද ඉවතට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සදහා ලංකාවේ ඇති එකම නිවාඩු නිකේතනය වූ නුවරඑලිය සෙන්පති මැදුරේදී පසුගියදා පියල් නිශාන්ත මන්ත්‍ර 16 November 2016
උදයංග වීරතුංගගේ පෙත්සම කල් යයි තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම 16 November 2016
දරුවන් කෙලෙසුවැයි ප්‍රා සභා වැඩ පරීක්ෂකවරයෙක් අල්ලයි බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන කළුතර ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයකු කළුතර වෙනිවැල්පිටියේදී අත්අ 16 November 2016
ශශිනිගේ ඒකපාර්ශ්වීය ප්‍රේමයට කුමක් සිදුවේද? චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් සහ රිච් වේ මීඩියා ආයතනයේ නිෂ්පාදනයක් වන 'VVIP' පසුගිය 14දා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට TV 1 16 November 2016
රජයේ රැකියා පොරය නවතන හැටි වජිර කියයි පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රජයේ මෙන් විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමයක් රටේ තිබේ නම් රජයේ රැකියාවලට ජනතාවගේ පොරය ඉවරවන බව ස්වදේශ කට 16 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ බටහිර වැලිවේරිය නිවසකින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ (47) සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. තලංගම කිඹුලාවලදී වෑන් රථයක නිදා 16 November 2016
දුම්රිය සේවක පිරිසක් පාරට බසිති දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් අනියම් සේවකයන් 2000 කට අධික පිරිසක් වසරක් ගත වුවත් ස්ථිර නොකිරිමට විරෝධය පළ කරමින් දුම්රිය සේවක 16 November 2016
'පළාත් සභා ප්‍රතිපාදන උතුරට විතරයි' උතුරු පළාත් සභාව හැර සෙසු සියලූ පළාත් සභාවල ප්‍රතිපාදන මෙවර අයවැයෙන් කපා හැර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප 16 November 2016
‘යුරෝපයට ගිය සංක්‍රමණිකයන් ගෙන්විය යුතුයි‘ යුද්ධයෙන් පසුව ජාතික සංහිඳියාව ගොඩනැගීම මෙන්ම රටේ ආර්ථිකය ගොඩනංවාලීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බවත් , ඒ සඳහා යුරෝපයට සංක 16 November 2016
ජනපතිගේ මත් සටනට ජාත්‍යන්තර පිළිගැනීමක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සටනට දායකවීමට ලෝක රාජ්‍ය නායකයින්ගෙන් තමා සහ උරුගුවේ ජනපති තෝරාගැනීමට යෝජනා වී ඇතැයි ජනපති මෛත 16 November 2016
වරූන් එක්ක ආලියා සිංගප්පුරු ගිහින් ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන වරූන් ධාවන් හා ආලියා භාට් දෙදෙනා මේ දිනවල සිංගප්පුරුවේ රූපගත කිරීම් කිහිපයක් ස 16 November 2016
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026