IMG-LOGO

හැදෑරීම් ඔස්සේ නිරූපණය ප්‍රගුණ කිරීමට කැමතියි

2016-11-16-ent-184

නිරූපණයට නවකයෙකු වන ඇය හැදෑරීම් කරමින් නිරූපණයේ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණ කෙටි කලක් වුවද රූමත් රූපකායක් හිමි ඇය නමින් චන්දිමා ලක්මාලි ප්‍රනාන්දුය. ඇගේ ඉදිරි කලා තොරතුරු සම්බන්ධයෙන් පැවසීමට ‘සාරවිට’ ආලින්දයට මෙසේ ගොඩවැදුණාය.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-11-16-ent-188මම චන්දිමා ලක්මාලි ප්‍රනාන්දු

 

රැකියාවක් කරනවාද?

දැනට නම් නැහැ.

 

එතකොට නිරූපණය කරන්නේ?

නිරූපණ කටයුතු සඳහා මම ළඟදී තමයි පිවිසුණේ. නිරූපණ කටයුතුවලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඒ කියන්නේ නිරූපණය වෘත්තීයක් කර ගන්නද බලාපොරොත්තුව?

නැහැ එහෙම නැහැ. අවස්ථාවක් ලැබුණාම යනවා.

 

ඇයි නිරූපණයට එන්න හිතුවේ?

නිරූපණය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් කියලා හිතුණා.

 

මේ ක්ෂේත්‍රය හොඳයි කියලා හිතනවාද?

හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඉතිං හොඳ දේවල් විතරක් තෝරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ගෙදරින් කැමැත්ත දුන්නද?

මගේ සැමියා තමයි මට උදවු කරන්නේ. මං කොහේ ගියත් එයත් එක්ක තමයි යන්නේ. එයා මට ගොඩක් උදවු කරනවා.

 

නිරූපණයෙන් පැතිකඩක් ඔබ තෝරා ගන්නවාද?

මම නිරූපණ ක්ෂේත්‍රය වැඩිය ඉගෙන ගෙන නැහැ. පැතිකඩක් කියන්න දෙයක් තෝරගන්නෙ නැහැ. හොඳ නිර්මාණ පමණක් තෝරගෙන කරනවා. මම විවාහ වෙලා ඉන්නේ. මට අවුරුදු 3ක දුවෙක් ඉන්නවා. ඒක නිසා හොඳ දේවල් විතරයි කරන්නේ.

 

රංගනයට යොමුවෙන්න ආසාවක් තියෙනවාද?

හ්ම්... දැනට නම් නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු?

නිරූපණ කටයුතුවලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද? ඔයාට සහයෝගය දුන්නු?

ඔව් මට හැමවෙලාවේම මාව දිරිමත් කරන මට උදවු කරන මගේ සැමියාවයි. එයාගේ නම හසිඳු මධුසංඛ. ලංකා මොඩල් ඔන්ලයින් පේජ් එකේ ඩිලාන් එම් පෙරේරා. ඉමේෂ් නුවන්දක. තව ස්ටූඩියෝ සෙවන් හාර්ට් එකේ අක්කවයි මතක් කරන්න ඕනේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-16-ent-187
2016-11-16-ent-186
2016-11-16-ent-185
2016-11-16-ent-180
2016-11-16-ent-181
2016-11-16-ent-183
 



අදහස් (0)

හැදෑරීම් ඔස්සේ නිරූපණය ප්‍රගුණ කිරීමට කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site