දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට ගැලනිගම දක්වා ද කහතුඩුව, කොට්ටාව හුවමාරු ආසන්න ප්‍රදේශයේ ද අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් පැවතිණ.
අධිවේගී මාර්ග බලධාරීන් පවසන්නේ දැඩි මීදුමි තත්ත්වයක් පවතින විට මාර්ගයේ උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර් හැට දක්වා අඩු කළ යුතු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදයට කොපමණ ලස්සනද ලංකාවේ අසිරිය? වාහනයක් පැදවීමට හොඳම වෙලාව. ලංකාවේ දේශගුණය නිතරම යහපත් වේවා! (නි)
මේකටත් යහපාලන ආණ්ඩුව කියයිද දන්නේ නැහැ මහින්ද හදපු අධිවේගී මාර්ග වලිනුත් වැඩක් නැහැ කියල. එ්කත් විකුණයි. දැන් ඔක්කොම රජයේ දේපල විකුණගෙන කනවනේ. ඔබට සතුටුයිද දැන්. (නි)
දැන් කියයිද දන්නෙ නැහැ මේක නිසි ප්‍රමිතියට නැහැ කියලා (නි)
ලංකාවේ අධිවේගී මාර්ග දැන් ඉවරෙටම ඉවරයි (නි)