පාර්ලිමේන්තු මන්ත්රීන් සදහා ලංකාවේ ඇති එකම නිවාඩු නිකේතනය වූ නුවරඑලිය සෙන්පති මැදුරේදී පසුගියදා පියල් නිශාන්ත මන්ත්රීවරයාට බඹර ප්රහාරයක් එල්ල වීම නිසා පාර්ලිමේන්තුවේ දැනුම්දීම මත බිගු සම්පත සුරැකීමේ සංවිධානය විසින් එම බඹර වද ඉවත් කරන ලදී.
1905 මවුන් බැටන් සාමි වරයා නුවරඑළියේ ඉදිකර ඇති මෙම සෙන්පති මැදුර මේ වන විට පාර්ලිමේන්තු මන්ත්රීන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් වශයෙන් යොදාගෙන ඇත. මැදුරේ ඉහළ මහලේ එක් ජනේලයක් අසල අඩි පහක් පමණ දිග විශාල බඹරයක් තිබු අතර මැදුර පිටුපස ඉහළ පියස්සේ තවත් බඹර දෙකක් ද තිබී ඉවත් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පාර්ලිමේන්තු මන්ත්රීන්" යනු අපිට නම් සෙන්පති මැදුරෙන් විතරක් නොව රටෙන්ම එළවිය යුතු කොටසක්. දිනෙන් දින රට අගතියටම ඇදලා දානවා. (නි)
බඹර වද බැඳලා මේතරම් ලොකු වෙනකම් මේකට ආව-ගිය අය ඇස් වහගෙනද ඉඳලා තියෙන්නේ? (නි)
පීරිස්, කොහොමත් ගොඩක් මැති ඇමතිවරු ඉන්නේ ඇස් කන් පියාගෙන තමයි (නි)
අපරාදේ! මුන්ට තව බෝවෙන්න අරින්න තිබුනේ (නි)