ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සටනට දායකවීමට ලෝක රාජ්‍ය නායකයින්ගෙන් තමා සහ උරුගුවේ ජනපති තෝරාගැනීමට යෝජනා වී ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් හෙද සංගමයේ 47 වැනි සමුළුවට එක්වෙමින් කීවේය.
තමාට එවැනි අවස්ථාවක් ලැබීම තමාගේ පෞද්ගලික ගෞරවයට හේතුවක් නොව එය රටේ ගෞරවයට හේතුවක් බවද ජනපති පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්! (නි)
පළමුව රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය වහාම වැඩිදියුණු කරන්න. ජාතිය උගතුන් කරන්න. (නි)
එතුමාට ජය වේවා! (නි)
ඔබට අපෙන් හදපිරි සුබ පැතුම්! (නි)
අපි ඔබ ගැන හදවතින්ම සතුටු වන්නෙමු. ඔබ නියම ශ්‍රී ලාංකිකයෙකි. (නි)
ඔබ ළඟින්ම ඉන්නා අයගෙන් වඩා පරිස්සම් වන්න. (නි)
මහත්තයෝ, මෙහෙ හෙට අනිද්දා අපිට හිඟාකන්න වෙලා තියෙන්නේ බදු හින්දා. ඔබතුමාලා විසිතුරු වැඩ කර කර කාලය කනවා! (නි)
ඉතින් මෙහේ මත්ද්‍රව්‍ය නිවාරණයට මොනවද කළේ? අපිට නිකන් බොරුව විතරක් නම් එපා මහත්තයෝ (නි)
සදා ඔබයි අපේ ජනපති (බ)
පත්තරෙන්ද දැනගත්තේ ? (බ)
ගරු ජනපතිතුමනි ජාත්‍යන්තරය කරන්නේ අපව රවට්ටන එක ,ඔබතුමා කරන්නෙත් අපව රවට්ටන එක ,මතට තිත් තබන්නේ කොහොමද ? රජයේ ඉස්කාගාර තියාගෙන , අද සිංහල ජාතියේ සැලකිය යුතු ප්‍රමාණයක් පිරිමි ලිංගික බෙලහිනතාවයෙන් පෙළෙනවා මත් ද්‍රව්‍ය ,මත් වතුර නිසා , සිල් පද වුන්ට වහ කදුරු වගේ. (බ)
මේක යෝජනා කරලා තියෙන්නේ දවල් ද? මෙතුමා හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තරේ හොද පිළිගැනීමක් තියනවා කියල. තාම අපි ලෝකෙට හිගන්නෝ, අනෙක් රටවල් වල ආධාර නැත්නම් අපිට කන්නවත් නෑ. රට දියුණු වෙනකන් කව්රුවත් ලංකාව ගණන් ගන්නේ නෑ. එ්කතමය් ඇත්ත. (බ)
හැමදාම කරන්නේ බොරුව. මොන මත් සටන් ද? රට ගෙනියන්නේ මත්පැන් වලින් ලැබෙන ආදායමෙන්. මේගොල්ල රටේ මිනිස්සු විතරක් නෙමෙයි ජාත්‍යන්තරෙන් රවට්ටන්න හදන්නේ. මත්පැන් නවත්වන්න ඈත්තටම ඕනනම් කරන්න කොච්ච්චර දේවල් තියනවද? (බ)
මත් ද්‍රව්‍ය ගැන කියමින් මිනිසුන් මුලා කරලා බුදුදහමට ඇති තත්වය වෙනස් කරන්න එපා !! ඕව මිනිසුන්ට තේරෙනවා දැන් ! හැමදේම වෙන්නේ වෙන රටවල් වලට ඕන විදියට. (බ)
ලංකාවේ මහබැංකුවේ හොරකමට වඩා ලොකු හොරකම් කරපු හොරෙකුත් ඉන්නේ (බ)
මත්ද්‍රව්‍ය විරෝධී සටන හරියට කරන්නෙ පිලිපීන ජනාධිපති විතරයි (බ)
ලෝකෙට පරකාසේ -ගෙදරට මරගාතේ වගේ නොවේවා (බ)
ගොඩක් සතුටුයි.(හේ)