දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් අනියම් සේවකයන් 2000 කට අධික පිරිසක් වසරක් ගත වුවත් ස්ථිර නොකිරිමට විරෝධය පළ කරමින් දුම්රිය සේවක එකමුතුව අද (16) කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් අනියම් සේවකයන් 2000 කට අධික පිරිසක් වසරක් ගත වුවත් ස්ථිර නොකිරිමට විරෝධය පළ කරමින් දුම්රිය සේවක එකමුතුව අද (16) කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනෙන් මේවා දැම්ම කරගත්තොත් ලොකු දෙයක්. රණවිරුවන්ට විශ්‍රාම වැටුප් දෙන එකත් පෙබරවාරි වලට කල්ගියා. දැම්ම කරගත්තේ නැත්නම් ළඟදීම රැකියාවටත් අබ සරණයි. (නි)
මේකත් පෞද්ගලික කරන්න, අකාර්යක්ෂමතාවයට හොඳම විසඳුම (බ)
අනේ මන්දා ඉතින්, ඔවුන්ගේ ඉල්ලීමේ අසාධාරණයකුත් නැහැ (නි)
යහපාලනේ ගෙදර යන්න කලින් වැඩේ කරගන්න බලන්න. .(රේ)