ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන වරූන් ධාවන් හා ආලියා භාට් දෙදෙනා මේ දිනවල සිංගප්පුරුවේ රූපගත කිරීම් කිහිපයක් සඳහා එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ. ආලියා හා වරූන් දෙදෙනා මෙසේ එක්ව ඇත්තේ ලබන වසරේ මාර්තු 17 වැනිදා තිරගත කිරීමට නියමිතව ඇති ‘බද්‍ර්රිනාත් කී දුල්හානියා’ නම් චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහායි.
‘බද්‍ර්රිනාත් කී දුල්හානියා’ චිත්‍රපටය පසුගිය වසරේ තිරගතවූ ‘හැම්ෆ්ටී ෂර්මා කි දුල්හානියා’ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය බව සඳහන්. කෙසේ වෙතත්, ආලියා මෙන්ම වරූන් මේ දිනවල දැඩි කාර්යබහුල වී සිටින අතර, වරූන් සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටය සඳහාත්, ආලියා රඟන ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 23 වැනිදා ප්‍රදර්ශන කිරීමට ඇති නිසාත් ඔවුන් මෙසේ කාර්යබහුල වී තිබෙනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වරූන් එක්ක ආලියා සිංගප්පුරු ගිහින්