පොඩි එකෙක්ව නාවන එක අමාරු වැඩක් කියලා දන්නෙ නාවන අය විතරයි. ඒ නිසා ඒක ගැන කතා කරන්න ඕන නෑ. මේ පෙන්නන්න යන්නෙ පීන පීන නාන පොඩි එකෙක් ගැන වීඩියෝ එකක්. මේ පොඩ්ඩනං කිසිම හුස්ම ගැනීමේ හෝ ඇස්වලට වතුර යාමේ ප්‍රශ්නයක් නැතුව නාන විත්තිය බැලූ බැල්මටම පේනවා. ඒ වගේම පොඩි ළමයි දරුගැබ තුළ සිටින්නේම වතුර බෑගයක නිසා ඔවුන්ට ඉපදුනු මොහොතේ පිහිනීමේ හැකියාව තිබෙන බවත් කියනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd