දිඹුලාගල කන්දේගම ප්‍රදේශයට හමා ආ දැඩි සුළං හේතුවෙන් නිවාස 5කට ආසන්න ප්‍රමාණයක් කැඩී බිඳී ගොස් ඇතැයි ගම්වාසීහු කියති.