රාත්‍රී ඇඟලුම් සඳහාද විලාසිතා ලෝකයේ යම් ස්ථාවරයක් පවතිනවා. ඒ නිසාම රාත්‍රී ඇඟලුම් විලාසිතාද කාලයත් සමග වෙනස් වෙනවා. මෙරට රාත්‍රී ඇඳුම් විලාසිතාවලට නව්‍යතා රැගෙන ආ විලාසිතාගාරයක් ලෙස "මිඩ්නයිට් ඩිවාස්" නාමය සඳහන් කළ හැකියි.
රාත්‍රී ඇඳුම් ලෙස ගත්විට මධුසමය සඳහා යන යුවතියන්ට ගැළපෙන සෘංගාරාත්මක විලාසිතාවේ සිට වෙනත් ෆැන්ටසි විලාසිතාවන්ද මෙම ප්‍රදර්ශනාගාරයේ දැකගත හැකියි. කොළඹ තර්ස්ටන් විදුහල අසල පිහිටි "මිඩ්නයිට් ඩිවාස්" ප්‍රදර්ශනාගාරය පසුගියදා තම ශාඛා ජාලය පුළුල් කරමින් කොළඹ 6 ස්ටැෆෝඩ් ඇවිනියුහි අංක 17/4 දරන ලිපිනයේ මෙලෙස විවෘත වූයේ රාත්‍රී ඇඳුම් විලාසිතාවල නව්‍යතා සොයා යන ඔබ සැම වෙනුවෙනි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ



















































































































































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd