උතුරු පළාත් සභාව හැර සෙසු සියලූ පළාත් සභාවල ප‍්‍රතිපාදන මෙවර අයවැයෙන් කපා හැර ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා අද (16) මාධ්‍ය හමුවක දී පැවසීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 22 වැනි දා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනපති සියලූ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.
බස්නාහිර පළාත් සභාවට පසුගිය අයවැයෙන් වෙන් වූ පුනරාවර්ථන වියදම්වලින් රුපියල් මිලියන 5000ක්, ප‍්‍රාග්ධන වියදම්වලින් මිලියන 2800ක් ඇතුළු රුපියල් බිලියන 9කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් කපා හැර ඇති බවත් උතුරු පළාත් සභාව හැර සෙසු පළාත් සභාවලට ද මේ ආකාරයෙන් ප‍්‍රතිපාදන කපාහැර ඇති බව ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතීන් අතර සමගිය ඇතිකරන්න නම් උතුරට දැන් එ්වා කපලා බැහැනේ. ඔවුන් ජිනීවා ගියොත් සංහිඳියාව ලෝකෙට පෙන්වන්නේ කොහොමද? කරමුලටම හිරවෙලා හිටියත් ඔවුන්ට ඉල්ලන සේරම දෙන්න වෙනවා මේ ආණ්ඩුවට! (නි)
උතුරට යහපාලනය,දකුණට වහපාලනය! (නි)
උතුර හුරතල් කරන කණ්ඩායමක් යහපාලනයේ කොටස්කරයන් වීමේ ඛේදවාචකයට දකුණේ ජනතාව අද මුහුණ දෙනවා. බටහිර ක්‍රිස්තියානි රටවල් සනසන්න මේ නැළවීම කළත් එහි ප්‍රතිවිපාක බොහෝ දරුණු විය හැකි බව මේ අයට තේරෙන්නේ නැහැ. (නි)
මොකද අපේ මෝඩ මිනිස්සු මේගොල්ලන්ට ඡන්දය දෙන්නේ. (නි)
ඇයි උතුරට විතරක් විශේෂ සැලකිළි? රටේ තත්තේවේ ඒකෙන්ම හිතා ගන්න පුලුවන්, ලබන අවුරුද්දෙ පළාත් සභාව යටතේ පඩි ගන්න සේවකයොන්ටත් පඩි ගෙවාගන්න බැරි තත්ත්වයක් තියෙනව කියල තමයි ආරංචි. රටේ බංකොලොත් භාවය තමයි පෙන්නුම් කරන්නෙ (බ)
බය මහා ඇමති මෙහෙම කියනවා අනේ අපේ ප්‍රතිපාදනේ කපල කියනවා (බ)
උතුරට කැපුවොත් බටහිර රටවලට හිඟමනේ යන්න බැනේ. (බ)
සංහිඳියාවට ජයවේවා (බ)