බාල වයස්කාර පිරිමි ළමයින් ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන කළුතර ප්‍රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයකු කළුතර වෙනිවැල්පිටියේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු දරුවන්ට ලිංගික අපයෝජන සිදුකරන අවස්ථා අඩංගු වීඩියෝ දර්ශන සහිතව මේ පිළිබඳ විමර්ශන කරන ලෙස ඉල්ලා ගම්වාසීහු ජනපති ලේකම් කාර්යාලයට ලිපියක් යවා ඇති බවත් ඒ අනුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එම දර්ශන වීඩියෝගත කළ අය ද සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සුළු දෙයක්. මීටවඩා ලොකු කප්ගහපු අපරාධකාරයෝ ගොඩක් ප්‍රසිද්ධ තැන් වලත් ඉන්න එකේ මේක පොඩි දෙයක්. (නි)
ලංකා වෘක්ෂයේ මුලේ සිට මුදුන් කරටිය දක්වා පිළිල. එක අත්තක පුංචි රිකිල්ලක පිළිලය ඉවත් කළා කියා ගස විනාශ කරන පිළිලයට හානියක් වන්නේ නැත. මෙවැනි සමාජවිරෝධී ක්‍රියා උසාවි මගින් පමණක් නවත්වන්න බැහැ. මනෝවිද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් හා නීතිවේදීන්ගෙන් සමන්විත පිරිසක් ජාතික තලයක සිට මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. (නි)
අනේ මන්දා මෙහෙමත් දූෂිත සමාජයක්! (නි)
ලංකාව මත්පැනට පමණක් නොවේ ගල් සෙල්ලමටද ලෝකයේ පළමු ස්ථානය දිය යුතුය..(රේ)