මේ වනවිට බොලිවුයට වඩා හොලිවුඩය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සුරූපී ප්‍රියංකා චොප්රා නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය එළැඹෙන දෙසැම්බරයේදී ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
ප්‍රියංකා මෙසේ සිය පළමු නිෂ්පාදන දායකත්වය ලබාදී ඇත්තේ පන්ජාබ් චිත්‍රපටයකට වන අතර, ඒ කරන් ගුලානි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘සර්වාන්’ නම් චිත්‍රපටය සඳහායි. ප්‍රියංකාද මෙහි එන ආරාධිත චරිතයක් නිරූපණය කරනවා.
සිය උපන් ඉන්දියාවට වඩා මේ වනවිට වැඩි කාලයක් එක්සත් රාජධානියේ දිවි ගෙවන ප්‍රියංකා, මේ දිනවල සිය රංගන දායකත්වය ලබා දෙන Quantico 2 ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටිනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd