අනුර සේනානායකත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානා 02 November 2016
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ බිහිවෙයි : නායකයා තාම නෑ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ බවත් එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර 02 November 2016
සෙල්ලම් රිලවා මාල හොරා අල්ලයි හදිසීයේ ඇතිකරගත් සම්බන්ධයකින් පසු ත්‍රිරෝද රථ රියදුරකු රුපියල් 46500ක මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර ඇතැයි ද ත්‍රිරෝද රියේ පසුපස එල්ලා 02 November 2016
මට ඕන ශ්‍රවණාබාධිත ළමයින්ටත් ගැළපෙන නව නර්තන පාඨමාලාවක් හදන්න නිලාන් මලිගැස්ප යනු සිය නර්තන ශෛලිය ඔස්සේ විවිධ නිර්මාණ කරන අතරම සමාජ සේවාවන්ට කැපවූ නර්තන ශෛලියකි. මෙවරද ඔහුගේ පර්යේෂණයන් ගොන 02 November 2016
ටිරාන් අලසුත් රිමාන්ඩ් : කොටි කෙරුමාට වරෙන්තු උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා) හිටපු සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු සිව් දෙනක 02 November 2016
ලොතරැයි අලෙවිකරුවෙකු එක්ක පාරේ සිංදු කියන කීර්ති පැස්කුවෙල් ප්‍රවීණ ගායකයෙකු ලෙස බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටින කීර්ති පැස්කුවෙල් ලොතරැයි අලෙවිකරුවෙකු ලෙස පාරේ ගීතයක් ගායනා කරන ආකාරයේ වීඩිය 02 November 2016
කරන් එක්ක 'ඩියර් සින්දගී' නොවැම්බර් මුල් සතියේදී ‘ස්ටාර් වර්ල්ඩ්’ සැටලයිට් නාළිකාව හරහා විකාශය වීමට නියමිත ‘කොෆි විත් කරන්’ රියැලිටි වැඩසටහන සඳහ 02 November 2016
අලුත්ගමටත් වැසි ශ්‍රි ලංකාවේ බොහෝ පළාත් වලට මේ දිනවල වැසි ලැබේ. මාස ගණනාවක ඉඩොරයකින් පසු අලුත්ගමට ද වැසි ලැබිණි. 02 November 2016
අලුත් විශ්වයක් ජපාන නිර්මාණ කණ්ඩායමක් නිර්මාණය කළ මෙම කුටිය තුළ සිටින විට ඔබ නව විශ්වයකට ගියා යැයි ඔබට හැඟෙනු ඇත. ඒ වර්ග අඩි තුන්දාහක පමණ කුටීරයක 02 November 2016
ජෙයරාජ්ගේ නඩුව කල් යයි හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු 2008 අප්‍රේල් 6 වැනි දා ඝාතනය කිරිමේ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු&nb 02 November 2016
සෞදි ජංගමය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව නොවැම්බර් 4 වැනි දා පෙරවරු 7 සිට අල් කොබාර් හී ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටලයේදී පැවැත්වෙ 02 November 2016
ඉහළ කෝට්ටේ දුම්රිය මග ගිලා බැහැලා උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර දුම්රිය මගේ අඩි හයක් ගිලා බැසීම නිසා දුම්රිය ගමන් අඩාල වී ඇත. රඹුක්කන දක්වා විශේෂ 02 November 2016
බෝපාලයට ගිය ලාංකිකයා ආගිය අතක් නෑ ඉන්දියාවේ බෝපාල්හි වන්දනා ගමනක් සඳහා යමින් සිටි ශ්‍රී ලාංකිකයකු ආන්ද්‍රා ප්‍රදේශ් හි දී අතුරුදන්වී ඇතැයි වාර්තාවේ. ඩබ්ලිව්. 02 November 2016
ෂනාලි දකුණු කොරියාවේ ගිහින් මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ ‘ආලියා’ ලෙස ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වී 02 November 2016
රත්නාවලියට තවත් ජයක් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍ය භට කණ්ඩායම පාසල් ශිෂ්‍ය භට තුර්ය වාදන සමස්ත ලංකා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත්තාය 02 November 2016
ජූලියන් ආනන්දරාමණන්ගෙන් මාන් සෝරු සැළකිය යුතු මට්ටමකින් නාට්‍යරූපී සහ සෑම මොහොතකම අලුතින් සිතන්නට නිර්මාණ කරනා කෙටි චිත්රපටකරුවන් අතර ජුලියන් ආනන්දරාමණන් ඉ 02 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ දෙහිඅත්තකණ්ඩිය - ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ තෙල්දෙණියායේදී වෑන් රියක් හා පාපැදියක් ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 02 November 2016
'කබිල්' ආදර කතාවක් එළැඹෙන 2017 වසරේ ජනවාරි 26 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති සංජය ගුප්තාගේ ‘කබිල්’ චිත්‍රපටය ආදර 02 November 2016
බොරු රේගු ලොක්කා අල්ලලා රේගු අධ්‍යක්ෂකවරු ලෙස පෙනී සිට විදේශ මත්පැන් අඩු මුදලට විකිණීමට ඇති බව පවසමින් වංචනිකව මුදල් උපයාගත් සැකකරුවන් හතරදෙනෙකු කොටහේන 02 November 2016
පරිනීති චොප්රාට අනතුරක් ‘දිවාලි’ දින යෙදි තිබූ රූපගත කිරීමටකට එක්ව සිටියදී ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පරිනීති චොප්රා අනතුරකට ලක්ව ඇතැයි ‘බොලි 02 November 2016
ටැටූ නැති මුහුණු මේ මුහුණු ටැටූවලින් පිරිලා තිබුණේ ඔවුන් අපරාධ කල්ලි ගතව සිටි අවදියේයි. ඇමෙරිකාව තුළ ටැටූ සහිත මිනිසුන්ට ඇති අවධානය එතරම් හොඳ එකක් 02 November 2016
අවි හැර දමා ඔසු සෙවූ තමිලිනී ගීත එළිදකී මම තමිළිනී අවි අත දැරූ ලොව ගුගුරුවා දෙවනත් කෙරූ දැය හද දැවී - සුරු අත්බිදී අවි හැර දමා - සොයනෙමි ඔසු දැය හද දැවී - සුරු අ 02 November 2016
ධනංජිගේ අපුරු උපන්දිනය සැමරුම ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබේ ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළි ධනංජි තාරුකාගේ උපන්දිනය පසුගිය සති අන්තය 02 November 2016
‘ලංකාව ණය බරින් තොර රටක් කරනවා‘ - රනිල් ඉදිරි වසර පහ තුළ දී ණය අර්බුදය විසඳමින් ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාව ණය බරින් තොර රටක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි 01 November 2016
ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය විසන්ධිවීම් වාර්තා වූ බව විදුලිබල මණ්ඩලය කියයි. 01 November 2016
මාස අටට වද හිංසා පැමිණිලි 208ක් මෙම වසරේ මුල් මාස අටේ දී වද හිංසාවන්ට පත් කිරීමේ සිදුවීම් 208ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා වී ඇතැයි එම කොමිසම එක්සත 01 November 2016
‘ඒ කාලේ පැමිණිලි කළා නම් ඇමැතිකමත් නෑ‘ කෝප් කමිටුවේ නිර්දේශ පිළිබඳව අද පැවැති අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන 01 November 2016
යාපනය සිසුහු ජනපති/ අගමැති හමුවෙති යාපන සරසවියේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් අද ජනාධ 01 November 2016
සරණාගතයාගේ ලංකා ගමන මදුරෙයි ගුවන්තොටින් නවතී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හා වෙනත් ව්‍යාජ ගමන් ලියකියවිලි යොදා ගනිමින් ශ්‍රී ලංකාවට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු ඉන්ද 01 November 2016
‘අගමැතිට නඟන අවලාද අසාධාරණයි‘ - දයාසිරි ජයසේකර ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කිසිම කෝප් වාර්තාවක් සම්බන්ධයෙන් බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව සම්බන්ධව තරම් කඩිනමි 01 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026