අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට 'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මගි 03 November 2016
රජයෙන් සතියක ශෝක කාලයක් අමරදේවයන්ගේ අභාවය සම්බන්ධයෙන් රජය අද සිට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව රජයේ කාර්යාලයවල ජාතික කොඩිය අඩ කුඹු කෙ 03 November 2016
පැෆරල් පෙත්සම විභාගයට අවසර දැනට කල් ඉකුත් වී ඇති සියලු පළාත් පාලන ආයතනවල ඡන්දය පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය ගොනු කළ පෙත්සම ජනවාරි 30 වැන 03 November 2016
වෙල්ගමගේ විමර්ශන වාර්තාව නීතිපතිට පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී රජයට පාඩුවක් කර ඇතැයි හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට 03 November 2016
පොලිස් පොතෙන් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තිහස් සමග ගණේමුල්ල හොරගොල්ලෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික සෙබළෙකු සහ හිටපු නාවික සෙබෙළකු දින හයක් රඳවාගෙ 03 November 2016
එදා පස්යාලේ : අද යාපනයේ පොලිස් පහරදීම් සහ පොලිස් වෙඩි තැබීම් උතුරේ මෙන්ම දකුණේ ද වරින් වර වාර්තා විය. අඟුලානේ තරුණයන් දෙදෙනකු පොලිසියෙන් වෙඩි තබා මරා 03 November 2016
වසර එක හමාරක් තිස්සේ කාලසටහන් නෑ වසර එක හමාරක් තිස්සේ ඉගැන්වීම් කාල සටහන් ලබා නොදී ස්ථාන මාරු ලිපි හතක් ලබා දුන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් ප්‍රධාන පළේ පාසලක 03 November 2016
බදුලු තැපැල් දුම්රිය අද සිට කොළඹ-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනය වන බව දුම්රිය නිලධාරීහු කියති. ඉහළ කෝට්ටේ ගිලා බැසීමක් නිසා පෙරදින දුම්රිය 03 November 2016
“දෙනවයි කියලා දුන්නේ නෑ“ අබාධිත සෙබළු අද (03) සිව්වැනි දිනටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණය කරති.පොරොන්දු වූ පරිදි රජය තම ඉල්ලීම ඉටු නොකරන බව ඔවුහු කියති. 03 November 2016
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එයි සිංගප්පුරුවේ මගුල් ගෙදරක ගිය බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (3) පස්වරු 4.10 ලංකාවට පැමිණියේය. 03 November 2016
ආදාහනයට රාජ්‍ය ගෞරව : සෙනසුරාදා නිදහස් චතුරස්රයේ අභාප්ප්‍රාප්ත ඩබ්ලිව්.ඩී. අමරදේව හෙළයේ මහා සංගීතඥයාගේ දේහය කොළඹ නිදහස් චතුරස්රයේ දී සෙනසුරාදා (5) පස්වරු 6 ට ආදාහනය කරන බව ආදාහන ක 03 November 2016
මෑෂප් ගී ගයන දිලිප වර්තමානයේ ලාංකේය සංගීත ක්ෂේත්රයට දිනෙන් දින එක්වෙන නවක ගායක, ගායිකාවන් ප්‍රමාණය අතිවිශාලය. එකිනෙකට විවිධ වෙනස්කම් කරමින් න 03 November 2016
'ශිවායි' අසාර්ථක වන ලකුණු ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව රටවල් 60ක ප්‍රදර්ශනය ආරම්භ කළ අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා ව 03 November 2016
මාල හොරා ඇල්වින්ට පරදියි කළුතර උතුර වස්කඩුවේ නිවසක පිටුපස දොරකඩා නිවසට ඇතුළු වී නිඳාසිටි තරුණියකගේ මාලය කඩාගෙන ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 03 November 2016
තොරතුරු දෙන්නන් රකින අංශයක් පොලිසියේ අපරාධයකට ලක්වන්නන් හා සාක්කිකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා වන අංශයක් පොලිසියේ පිහිටුවන බව නීතීය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහත 03 November 2016
වෛද්‍ය මාරු ලේඛනය වැරදුණේ කෙසේද? 2017 වෛද්‍ය ස්ථාන මාරු ලේඛනය වැරදි ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ පළවීම පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත් වන ලෙස ඇමැති රාජිත 03 November 2016
පීසී දෙන්නා බුරුත කොටේට යට වෙති කිලිනොච්චියේ අක්කරායන්කුලමේ හොරෙන් කැපු බව කියන බුරුත පැටවු ලොරියකට රැකවරණය දුන්නැයි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම 03 November 2016
බැඳුම්කර සිද්ධිය අධිකරණයට - ජනාධිපති කියයි ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බ 03 November 2016
‘ජාතිවාදය වපුරුවන්න බොරු පින්තූර දාලා‘- ලක්ෂ්මන් යාපා උතුරේ කලබල ඇතැයි පෙන්වමින් ජාතිවාදය ඇවිස්සවීමට ඇතැමුන් බංගලිදේශයේ හමුදාවට පහර දෙන පරණ ඡායාරූප පාවිච්චි කරණ බවත්, ජතිවාදය වපුරන 03 November 2016
තිස්ස වැව පිට්ටනියක් වගේ තිස්සමහාරාම වැව පාසි පිරී අවලස්සන වී ඇත.බැලු බැල්මට එය තණ පිටියක් සේ දිස්වෙයි. 03 November 2016
ඩ්‍රිබල් පාඩමක් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට පාපන්දු ක්‍රීඩාවේ ගෝල වාර්තා කිරීමට පසුව ඇති ආකර්ෂණීයම ක්‍රියාව වන්නේ ඩ්‍රිබ්ල් කිරීමයි. ඒ ඩ්‍රි 03 November 2016
කරු ජයසුරියගේ දියණිය මිය යයි කතානායක කරු ජයසූරිය මහතාගේ බාල දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය (40) කාලයක සිට රෝගාතුරව සිට පසුගියදා අභාවප්රප්ත 03 November 2016
'සිඳු' මේ දිනවල පුංචි තිරයේ වඩාත් ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පේ්රක්ෂක ආකර්ෂණය දිනාගැනීමට ‘‘සිඳු’’ ටෙලිනාට්‍ය සමත්ව තිබේ. 03 November 2016
අමරසර ගොළුවෙයි හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් 03 November 2016
අමර ගීසැරිය දිවිසැරිය හැර යයි සුභාවිත ගීතයට හා සංගීතයට අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් අමරදේව නම් වූ හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සිය ගී සැරිය ලිවි සැරියෙන් උජ්වලි 03 November 2016
''මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගෙන මම යන්නනම්'' මහා සංගීතඥයකු හා ගායකයකු ලෙස අනභිභවනීය සාහිත්‍ය සේවාවකින් හෙළ ගීතයේ ගාන්ධර්වයා වූ පණ්ඩිත ඩබ්ලිව්.ඩී අමරදේව (88) මහතා දැයෙන් සමුගත් 03 November 2016
ප්‍රභාස් එක්ක පරිනීති ආදර කතාවක් ‘බාහුබලි’ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වු ප්‍රභාස් ඉදිරි වසරේදී බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යොවුන් නිළියක වූ පරිනීති 03 November 2016
තව අලි පැටවකු හොරකම් කිරීම වරදියි උඩවළව ජාතික වනෝද්‍යානයේ උපන් බව කියන මාස දහයක් පමණ වයසැති අලි පැටියකු වනෝද්‍යානයට යාබද හම්බෙගමුව ජනපදයයේ දාහත ප්‍රදේශ 03 November 2016
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමුගනී ශ්‍රි ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාරය් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් 03 November 2016
පන්සිළු මනෝහරගේ දෙවැනි ගීතය වන දේවාශීර්වාදයකින් මං දේවාශීර්වාදයකින් මං ඔයාව මට ලැබුණේ... මගේ පවක් ඇති ඒ හින්දයි අපි දැන් වෙන් වෙන්නේ... මට වාගේ අඩුපාඩුකම් පෙන්නුව 03 November 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026