වෙනත් අයිතිකරුවකුට හිමිකම් පැවරී ඇති වාහන වත්මන් හිමිකරුවන්ගේ නමට පවරාගැනීම සඳහා ලබාදී ඇති අවසාන දිනය වන අද (30) නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අති විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.
අලුයම 3 සිට දිගු පෝලිමක් එහි දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතිය ගෙනවිත් අවුරුද්දකටත් වැඩියි නේද? අපේ මිනිස්සු අන්තිම මොහොතේ නටලා කාගේහරි පිටේ වැරැද්ද දානවා (නි)
මහජනතාවගේ වැරදි නිසා ඒ අය කරදර වෙනවා. කරුණාකරලා තව කාලයක් දෙන්න. අමතක කරන්න එපා මේ ජනතාව රටට බදු ගෙවන අය බව. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නීතියේ තියන දුර්වලකම් නිසානේ. වාහන මිලදී ගන්න අවස්ථාවේම මෙම පැවරුම් පත්‍රය විකුණුම්කරු විසින් දෙපාර්තමේන්තුවට කෙළින්ම යැවිය යුතුව තිබුනා නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ (නි)
මහජනතාවගේ වටිනා කාලය රටේ දියුණුවට යොදා නොගෙන මේ වගේ නාස්ති කරන්නේ දැන් රට දියුණුවෙලා තියෙන නිසාද? (නි)
කරුණාකර මේ දින තව දීර්ඝ කරදෙන්න (නි)
ජනතිත නොදන්නවා වුනාට නීතියේ තියෙන්නේ එහෙම තමයි. විකුණුම් කරුගේ පිටපත ඔහුම යැවිය යුතුයි. එහෙම නොකරන එකයි වරද.(අ)