තම සේවකයකුගේ මගුල් ගෙදරකට ගොස් එද්දී අලුත්ගම ව්‍යාපාරිකයකුගෙන් බේරුවල දී අද (30) අලුයම පුද්ගලයන් දෙදෙනෙකු ජිප් රිය බලෙන් නවත්වා රුපියල් ලක්ෂ 31 ක් වටිනා රන්භාණ්ඩ සොරා ගත් බව අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.
පවුම් 20 ක රන්මාලයක්, පවුම් 20 අත් පලඳනාවක්, පවුම් 4 සුරයක් , මුදු කිහිපයක්, හා පන්ලක්ෂ විසිපන්දහස් පමණ වටිනා අත් ඔරලෝසුවක් ද පැහැර ගෙන ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරයේ බලය ඔප්පු වෙන්න ඇති (බ)
මිනිහෙකුට කරදරයක් වුණාම සංවේදී වෙන්න ඉගෙනගන්න සහන්. නම සහන් වුණාට, හිතේ කිසිම සහනයක් නැහැ වගේ. අපිට ඕනෑ දේවල් කරන්නේ නැහැ මිනිස්සු. කොහොමහරි හොරුන්ව අහුවෙන්න ඕනෑ අදම. (නි)
හොරා දැන් සුරයෙන් නියම ප්‍රයෝජනය ගන්නවා ඇති !!! (නි)
මඟුල් ගෙදර ගැන දන්නා හොඳම හිතවතෙක් දුන්න වැඩක් වෙන්න ඕනෑ (නි)
කවුද කියන්නේ ලංකාව දුප්පත් කියලා..? (නි)
බුදු අම්මෝ මේ මිනිස්සු ගෙවන ජීවිත වල තරම! (නි)