පරිගණක ගත කළ පෑනකට මොනවද කරන්න පුළුවන්. මේ පෙන්වන්නෙ ඒ ගැන. එකම අක්ෂරයකින් ලස්සනට ලියන්නට මේ වීඩියෝවේ අයුරින් පුළුවන් නම් මොනතරම් දැකුම්කළු නිර්මාණ කළ හැකිව තිබුනාද සහ එම නිර්මාණ හුදෙක් පරිගණකයෙන් සැකසූවක් ලෙසින් නොව මිනිසා අතින් ඇඳි ලෙස පෙනිමද විශේෂ වාසියක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd