සිය සැමියා සමග යතුරුපැදියෙන් යමින් සිටි කාන්තාවකගේ රුපියල් දෙලක්ෂ විසි පන්දහසක් සහිත අත්බෑගය බණ්ඩාරගමදී කොල්ලකෑ බව කියන දෙදෙනකු ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
සමස්ත ලංකා බොක්සිං ශූරයකු වන නුගේගොඩ මිරිහානේ දොන් ඉසුරු හර්ෂ අතුකෝරළ හා පරිගණක උපදේශකයකු වන පිළියන්දල මාවිත්තර හිනිදුම ලියනගේ සුරාජ් හිමාල් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd