පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ගත වූ සර හතරේ හෙරොයින් හා කොකේන් මත් කුඩු කිලෝ දෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
2016 වසරේ පමණක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම කෝටි 2470ක් බව ද පොලිසිය සඳහන් කරයි.
මේ වසරේ කොකේන් කිලෝ 1486ක් ද, හෙරොයින් කිලෝ 147ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු, එතනෝල්, වංචාව, දුෂණය නවතනවා... මේවා කියලා නේද ආණ්ඩුව වෙනස් කළේ? කෝ තවමත් තියනවනේ. (නි)
කෝ ඒ කුඩු? මොකද ඒවට වුණේ? (නි)
එතකොට ඔය කියන මත්කුඩු වලට මොකද වුණේ කියලා කියන්නේ නැද්ද ? (නි)
අල්ලාගත් එ්වාට ඊටපස්සේ වෙන දේ ගැන ආරංචියක්වත් නැහැ. (නි)