මේ වීඩියෝව අපි අපි නරඹනවාට වඩා විදේශිකයන් නැරඹීම වැදගත්. ඒ වුනත් ඔබ දැනටත් මෙය නරඹා නැතිනම් නැරඹීමත් වැදගත්. මේ විදේශිකයන්ට විඳගන්නට ලැබෙන ලංකාවේ අසිරියයි. ඔබත් මමත් ලංකාවේ සිටියාට තවමත් මේ භූමියෙන් කොපමණ කොටසක අපේ පය නොගෑවී තිබෙනවාද කියා මෙම වීඩියෝවෙන් ඔබට දැනේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd