පළාත් සභා හා පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සංජය කුමාර මහතා පැවසුයේ ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට ඔහු තීරණය කර ඇති නිසා ඉල්ලා අස්වීම ලබාදී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දුකයි මේ ගැන (නි)
උගත්කමක් නැති සියළු දේශපාලුවෝ එළවා දමමු. පියාගෙන් පුතාට යන දේශපාලන ක්‍රමය නැවත, තරුණ උගතුන් රටක පාලනයට යොදාගමු (නි)
ලංකාවේ පාලනය ජවිපෙට දෙන්න කාලය හරි (නි)
අශාන් කියන මනුස්සයා කියන යහපාලනය තියෙන්නේ හඳේද? බැඳුම්කරය වගේ වංචා වුණේ අගමැති ඉන්න ලංකාවේ. ඔය කියන යහපාලනෙන් ඇල්ලුවේ නැත්තේ එ්ක හඳේ තියන හින්දා වෙන්න ඇති නේද? (නි)
"අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී" කිව්වට මේ පනින්න හදන්නේ? (නි)
ජයවේවා! එන්න ඔබතුමා. අපි ඔබ සමඟයි. මහින්දට ජයවේවා! (නි)
අපේ බොහෝ මැතිඇමතින්ට යහපාලනය කියන දේ තේරෙන්නේ නැහැ. හොර වැඩවලට ඉඩ අඩුනම් ටක් ගාලා අනිත් පැත්තට පනිනවා. ලංකාව කිසිදවසක හදන්න බැරි බව ඉර හඳ වගේ විශ්වාසයි. (නි)
ගිලෙන නැවෙන් මීයෝ පනින්න පටන් අරන්වද්ද? (නි)
මෙයත් කොහෙට හරි පනින්න වගේ. (නි)
නියමයි සර් (නි)
දැන්වත් මොළය පෑදුන එක හොඳයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. (නි)
ජයවේවා! එන්න ඔබතුමා. අපි ඔබ සමඟයි. මහින්දට ජයවේවා!ජයවේවා! එන්න ඔබතුමා. අපි ඔබ සමඟයි. මහින්දට ජයවේවා! (නි)
හොරකම් කරන්න බැහැ මේ ආණ්ඩුවේ ඉඳගෙන නම් (නි)
මොකද දන්නේ නැහැ පැත්ත මාරු කරන්න හිතුනේ? (නි)
දැන් ඊළඟ පියවරට ලැහැස්ති වෙන්න. (නි)
පළවෙනි වෙඩි මුරය පත්තු වූ වගයි.... හොරා හොර කියමින් අල්ලපු හොරෙකුත් නැත. අන්තිමට ගහපු පදයකුත් නැත. බෙරේ පලුවකුත් නැත. රැවටුනේ රටේ ජනතාව පමණි. සහජීවන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය දිනෙන් දිනම අඩුවෙමින් පවතිනවා. (නි)
මහින්ද මහත්තයා කියපු දේ හරියයි වගේ (නි)
ඉල්ලා අස්වුණා කියලා මොනවා කරන්නද දන්නේ නැහැ. ඕනෑනම් දුෂණ විමර්ශන ආයතනවලට තව එක පැමිණිල්ලක් වැඩිවෙයි. (නි)
තරුණ උගත් දුෂණයෙන් තොර පුද්ගලයන්ට ඉඩ සළසමින් අනෙක් අය ක්‍රමක්‍රමයෙන් ඉවත්වෙන එක හොඳයි (නි)
සමහරුන් සඳ කඩාවැටේවි කියා උඩබලාගෙන ඉන්නවා. අනේ මිනිසුනේ, පුද්ගලයෙක් ගිය පළියට එහෙම ආණ්ඩුවක් වැටෙන්නේ නැහැ. වැස්ස වැහැලා කුණුරොඩු හෝදගෙන ගියාට පසු එන එළිය මොනතරම් සුන්දරද .....? (නි)
අර අහවල් පැත්තේ යන්න ලෑස්තිවෙන්නකෝ ඊළඟට (නි)
මේ ආදර්ශය අනිකුත් ඇමතිවරුන්ටත් ලැබෙත්වා!
අර 2017 දී ආණ්ඩුව පෙරළන කතාව දැකලා එ්ක ඇත්තක් කියලා හිතුවද දන්නේ නැහැ. (නි)
අනේ ඉතින් අපිට කිවුවා කියලා අපි මොනවා කරන්නද? (නි)
එක වගේ අය කොහොමත් එක පැත්තේ. (නි)
එෆ්සීඅයිඩී එක පැත්තට ආරාධනයක් ලැබෙයිද කියන්නත් බැහැ (නි)