2016-12-28-ent-90

චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත ඔහුගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන 'අක්කරේයි පත්තු අක්ෂර' කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම මෙම මස 30දා කැලණිය විශ්වවිද්‍යාලයේ k2 002 ශාලාවේදි සවස 3.00ට පැවැත්වෙයි. 'සනහස' ප්‍රකාශනයක් ලෙස ජනගත වන මෙම ග්‍රන්ථය පිළිබඳ සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, සාහිත්‍යවේදි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ කථිකාචාර්ය චින්තක රණසිංහ මෙහි අදහස් දැක්වීමට නියමිතය.

 

රංගන මදුසංඛ

 

2016-12-28-ent-91