වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු එම තනතුරින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.
ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් පැහැර හරිමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවීම මේ තීරණයට හේතුව බව ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවසීය.
ජොහාන් ප්‍රනාන්දු මහතා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි. අනිත් අයටත් පාඩමක් වෙන්න හොඳයි (නි)
තාත්තගේ ,වලිගෙ එල්ලිලා අවට දේසපාලනය ,කියන තේරුමවත් නොදන්නා අයට මොන වගකීම්ද ,මේවා දීපු අයට ගහන්න ඕන , අනික දෙනකොට විරුද්ධ වෙන්න කොන්ද පණ තියන අය හිටියේ නැද්ද (බ)
ඒත් අපි බැලුවා කොයි පුතාද කියලා. ෆොටෝ කොපි වගේ ඉන්න කොළුවට තවම ඡන්දෙ ඉල්ලන්න වයස මදි නිසා හරියනකම් ගීත ගායනා කරන්න තියෙන්නේ (බ)
නරකද වැදගත් රටක ඉදන් හරවත් යමක් මේ ගැන සදහන් කළානම්. (බ)
කොයි අැමතිලටත් ජනතාව අනාගතේ පිළිතුරු දෙයි (බ)