කහතුඩුවේ දී සෙබළියක දූෂණය කළැයි සැකපිට වසර එක හමාරක් සොයමින් සිටි හමුදාවෙන් පැන ආ සෙබළකු අද (28) පාදුක්කේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීට පෙර තරුණියක් 10 දෙනකු පමණ ආශ්‍රය කර ඇති ඔහු ඔවුන්ගේ මුදල් හා රන්භාණ්ඩ අවසන් වනවිට ඔවුන් හැර ගොස් ඇති බවත් එක් තරුණියක් ඔහු නිසා ගැබ්ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ රණවිරුවන්ගෙන් පළිගන්නවෝ! (නි)
අනේ දෙවියනේ මෙහෙමක් කුරිරු ලෝකයක්! (නි)
මොකක්ද බලමුකෝ දැන් මේ මිනිහට ලැබෙන දඬුවම ...? (බ)
අපරාධයක් කර කිසිදා සැඟව සිටිය නොහැක (නි)