ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනා ඇතුළු 25 දෙනකු රුපියල් 10000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් බැගින් වූ ඇප කොන්දේසි මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැළිවත්ත මහතා නියෝග කළේය.
සෑම මසකම තුන්වැනි ඉරුදින මීගමුව පොලිසීයේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.
රුපියල් 25000 දඩය අහෝසි කරන ලෙස පැවති වැඩවර්ජන දිනයේ මීගමුව දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධව ඔවුහු රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd