හෙරොයින් ළඟ තබා ගත් හත් දෙනකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා එක් අයකුට රුපියල් දස දහස බැගින් රුපියල් හැත්තෑදහසක දඩ නියම කළේය.
හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ලබන ජනවාරි 11 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු එස්.තියාගේස්වරන් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd