මොරටුව ඉඩම ශාඛාව රාජ්‍ය බැංකුවකට අද (28) අලුයම ඇතුළු වූ සොරුන් එහි පිංකැටයක් පමණක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.
වැඩිහිටි ගනුදෙනුකරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය බව කියන පිංකැටයක් එසේ සොරකම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම ලොකු බැංකු හොරු ඉන්නේ කොහෙද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
ජනතාවාදී අදහස් ඇති හොරෙක්. මහජන මුදල් බේරලා තමයි හොරකම කරලා තියෙන්නේ. (නි)
පවු! අහිංසක හොරෙක් (නි)
හොරාට පුළුවන්නේ බංකොලොත්භාවය ප්‍රකාශ කරලා එම බැංකුවෙන්ම යම් සහනයක් ලබාගන්න (නි)