ඉන්දියන් ටෙලි නාට්‍යය බලන මහා පිරිස අතරේ ඔබ දන්නා හඳුනන අතලොස්සකුත් ඇති. මේ මෝරෝන්ස් වයින්ස් හදපු වීඩියෝවක්. ඔවුන් කියන්නෙ ඉන්දියාවෙ ටෙලි නාට්‍යවල සිදුවීම් පෙන්වන විදියත්, ඇත්තටම සිදුවීම් වෙන විදියත් අතර වෙනස. මේ වීඩියෝව ඔබට සිනහා උපදවාවි අනිවාර්යයෙන්ම.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd