සුසන්තිකා දියතලාව රෝහලේ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ(41) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව දියතලාව මූලික රෝහලේ 27 December 2016
‘රට රැකියාවලට යෑම නැවැත්වීමට පසුබහින්නේ නෑ‘ විදෙස්ගතවන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සුරක්ෂිත බව හා සුබසාධනය පිළිබඳ නොසලකන ඕනෑම රටක් පිළිබඳව තීන්දු තීරණ ගන්නා බවත් එම රටවලට මෙරට ශ්& 27 December 2016
මැතිවරණ සීමා නිර්ණ වාර්තාව අවසන් මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පිළියෙල කර අවසන් බව එම කොමිසම රනිල් වික්‍රමසිංහ අගමැතිට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කා 27 December 2016
අමුතු අච්චු පොතට එරෙහිව පැමිණිල්ලක් අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර සඳහා පෙළ පොත් මුද්‍රණයේදී 7 ශ්‍රේණිය භූගෝලය පොත සඳහා මිල අධික නොගැළපෙන සින්තටික් කඩදාසි යොදාගෙන මුද් 27 December 2016
සුජිවා සැලොන් එකක් පටන් අරන් ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ නිතර දකින්නට නැතත් සුජිවා ඩයස් පිළිබඳව හඳුන්වාදීමක් අවශ්‍ය නොවේ. මෑත කාලයේ ඇය සම්බන්ධව කතා කරන්නට 27 December 2016
රත්නසිරි වික්‍රමනායක සමුගනී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා (83) නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මින් මද වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. 2000 සහ 2001 වසරවල චන් 27 December 2016
ගස් පාළුවා වන්නි වනයටත් පනී ‘කැලේට යන්න හොර පාරවල් ටිකක් හදාගෙන තියෙනවා. බය නැතිව වෑන් රියේ යන්න පුළුවන්. මඩ තිබ්බට එරෙන්නේ නෑ. ගස් පටවගෙන ට්‍රැක්ටර් ගිහින් 27 December 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හෙරොයින් මිලිග්‍රෑම් 2100 ක් ළඟ තබාගත් පුද්ගලයකු (32) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ 27 December 2016
'කාබිල්' මිලියන 15ක් නරඹලා රාකේෂේ රෝෂන් අධ්‍යක්ෂණය කරන "කාබිල්" චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පසුගියදා එළිදක්වනු ලැබීය. "හසීනා කා දිවානා" නම් වු මෙම ගී 27 December 2016
එක වගේ දෙන්නෙක් - නිලංග සමග ශිවන්ත මේක දැක්කම රිදෙන අයට රිදෙන්න පුළුවන්. එහෙම රිදව ගන්න එපා නිලංග ද සිල්වා මම කරන නිර්මාණ විදින්න බැරි නම්, එදාට මම මියුසික් 27 December 2016
බෙන්ස් හදන හැටි බෙන්ස් එස් ක්ලාස් කාර් හදන විදිය බලන්න ලස්සනයි. ඔබටත් මේ විඩියෝවෙන් එය අත්දකින්න පුළුවන්. මේ වීඩියෝව හරහා ඔවුන් බෙන්ස් කාරයක් නිමව 27 December 2016
පනත සබරගමුවෙනුත් විසිවෙයි සබරගමුව පළාත් සභාවේ අද (27) පැවති සමාජ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳ ඡන්ද විමසීමදී වැඩි ඡන්ද 7 කින් පරාජයට පත්විය. 27 December 2016
දකුණටත් සංවර්ධන පනත එපාවෙයි සංවර්ධන විශේෂ විධි විධාන පනත දකුණු පළාත් සභාවට ඉදිරිපත් කර ඡන්දය විමසීමෙන් පසු වැඩි ඡන්ද 19කින් අද (27) පරාජයට පත්විය. දකුණු පළාත් 27 December 2016
කොත්තු බාස් දෙන්නා ත්‍රීරෝද රියෙන් අවසන් ගමන් යති හයිලෙවල් පාරේ මහරගමදී ත්‍රී රෝද රියක් පෙරළී පිටුපසින් ආ කාරයක හැපී ත්‍රීරෝද රියේ ගමන් ගත් කොත්තු බාස්වරුන් දෙදෙනකු මිය ගිය බවත් 27 December 2016
බස් රියදුරු යතුරුපැදියෙන් මරුට බස් රියදුරකු බද්දේගම පාරේ වදුරඹ දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන පස් කන්ඩියක වැදී මිය ගිය බව පොලිසිය ක 27 December 2016
කාරය පල්ලමේ කතක මරුට : 4 ක් රෝහලට කළුතර සිට බණ්ඩාරවෙළ දක්වා පවුලේ පස්දෙනෙකු රැගත් කාරයක් හල්දුම්මුල්ල කදිරේෂන් ඇල්ල අසලදී අඩි තුන්සියක් පමණ පල්ලමට පෙරලී කතක (60) මිය 27 December 2016
වව්නියා අනතුරින් වෛද්‍යවරියක් ඇතුළු තුනක් මරුට වව්නියාව භූ ඔය පාලම අසලදී අද (27) අලුයම 5:30 පමණ කැබ් රියක් හා කන්ටේනරයක් හැපී සිදු වූ අනතුරින් කැබ් රියේ ගිය තිදෙනෙකු මිය ගොස් ඇතැයි&n 27 December 2016
මම දැන් ලව් කරන සීන් එකේ නෑ මේ දිනවල සිනමාවේ වැඩි කතාබහකට ලක්වෙන චරිතයක් මෙවර එකතු කර ගන්නට හිතුවා ඔහු කලා ක්ෂේත්රයට අවතීර්ණවී කෙටි කාලසීමාවක් තුළ 27 December 2016
වසරේ නිර්මාංශක බොලිවුඩ් නළුනිළියන් නිමාව දකින මේ වසරේ බොලිවුඩයේ නිර්මාංශක නළුනිළියන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ ෂාහිඩ් කපූර් හා සෝනම් කපූර් දෙදෙනාය.පසුගිය වස 27 December 2016
නව වසරේ පතිකුලයට යන ඔබට මංගල විලාසිතා මංගල විලාසිතා එළිදක්වන Hair and Beauty Wedding Magazine හරහා දෙවැනි වරටත් පැවැත්වූ සය මාසික මනාලියන් හැඩකිරීමේ පාඨමාලාව නිමකළ සිසු සිසුවියන්ගේ ද 27 December 2016
ඩිජිටල් වූ සවුන්ඩ් මික්සරය සවුන්ඩ් මික්සරයක් කියන දේ සංගීතයට ලැදි පිරිසට නුපුරුදු දෙයක් නෙවෙයි. තමුන් ගාව නැති වුණත් ඒ වීඩියෝ දිහා ආසාවෙන් බලා සිටින මිනිස්ස 27 December 2016
ආසියාවේ හොඳම නිරූපිකාව පියුමි හංසමාලි නිරූපිකාවක ලෙස ප්රකටව සිටින පියුමි හංසමාලි පසුගියදා තුර්කියේ ඇන්ටාලියා නුවරදී පැවැති ආසියානු නිරූපිකා තරගයට ඉදිරිපත්වූ 27 December 2016
තැපැල් දුම්රියක බෝම්බ බියක් කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බ 26 December 2016
මිලිනා සුමතිපාල කළුරිය කරයි නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මව වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය (81) 26 December 2016
‘කෝප් වාර්තාව ගැන මෙතෙක් විවාදයක් නෑ‘ ‘පසුගිය ඔක්තෝබර් 28 කෝප් වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. මේ පිළිබඳව මේ වනතුරු පාර්ලිමේන්තුවේ විවාදයක් සිදුවී නැහැ. අයවැය ව 26 December 2016
සමාජ වෙබ් අඩවි නිසා පීඩිත වූ නිළිය කන්ගනා රනාවුත් කියන්නේ බොහෝ දෙනා හඳුනන නිළියක්. මැය මෙම අවුරුද්දේ සමාජ වෙබ් අඩවි නිසා බොහෝ පීඩාවට පත් වූ බව සඳහන් වෙනවා. ඒ ඇයගේ ස 26 December 2016
ගුවන් ගමන් ප්‍රමාදය ඉවරයි ඉන්දියාව කටුනායක ගුවන්තොටින් යන හා කටුනායකට එන ගුවන්යානා අද පස්වරු 12.30 සිට ප්‍රමාදයක් නැතැයි ගුවන්තොටුපොළ පාලන මැදිරිය කියයි. & 26 December 2016
පොලිස් පොතෙන් බිබිල රබර්වත්තේ සේවිකාවක (51) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි. මීගමුව කිඹුලාපිටියේදී සැමියා විසින් පොල්ලකින් පහරදී සිය 26 December 2016
හොරා කන ගමන් මහලු කතකටත් වින කරලා වාද්දූව නිවසකට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් එහි සිටි විශ්‍රාමික ගුරුවරයකු (80) කාමරයක සිරකර ඔහුගේ බිරියට (76) ලිංගික අතවර කර ක 26 December 2016
නාමල්ට ඇප දීමට අල්ලස් කොමිසමෙන් දැඩි විරෝධය කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ.. 28 October 2026