වාද්දූව නිවසකට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් එහි සිටි විශ්‍රාමික ගුරුවරයකු (80) කාමරයක සිරකර ඔහුගේ බිරියට (76) ලිංගික අතවර කර කරාබු දෙකක් හා රුපියල් 35000ක මුදල් ද කොල්ලකා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
වාද්දූව නිවසකට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් එහි සිටි විශ්‍රාමික ගුරුවරයකු (80) කාමරයක සිරකර ඔහුගේ බිරියට (76) ලිංගික අතවර කර කරාබු දෙකක් හා රුපියල් 35000ක මුදල් ද කොල්ලකා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති හදද්දී තවටිකක් හිතුවා නම් අද මේවා වෙන්නේ නැහැ. කොහෙද ඉතින්, නීති හදන්නෙත් දේශපාලුවොනේ (නි)
මේ වගේ තිරිසනුන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
මේ තමා ධර්ම ද්වීපය. (බ)
කුමාර්, මේ රටට ධර්මද්වීපය කියන්නේ, ධර්මය හැම දාම වගේ හොඳට සද්දේ දාලා දේශනා කරන නිසා මිස, ධර්මය පිළිපදින නිසා නොවෙයි! (බ)
නීතීයේ බුරුල අපරාධකරුවන්ට වාසිදායකයි. ඔවුන් දන්නවා මොනතරම් දරුණු අපරාධ කළත් නීතියෙන් බේරෙන්න පුලුවන් බව.දැඩි නීතී ගේන්න ඕනෑ. සෞදි අරාබියේ වගේ දඬුවම් දියයුතූයි. දෙතුන් දෙනෙකුට දඬුවම් දුන්නොත් අපරාධ අඩුවෙයි. (නි)
මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද දෙවියනේ? (නි)
අහෝ! ධර්මද්වීපයකට ගිය කල! (නි)
මොවුන් අම්මා කෙනෙකුගෙන් බිහිවූ දරුවෝද? (නි)
මෙවැනි තිරිසන්නු ශ්‍රී ලංකාවේ බිහිවුණේ අපේ කරුමයටද? (නි)
ඇල්ලුවාට පසුව උසාවියට දාලා ඇප දෙමු. (නි)
කුමාර්, ධර්මද්වීපයට වැරදි කියන්න එපා. මිනිස්සු පව් පින් නොදැන කරන දේවල්. අධාර්මික රටවල හොඳ දේවල් කරනවා. හොඳ නරක දෙකටම මිනිස්සු ඉන්නවා, මුළු ලෝකෙම. (නි)
අපේ ලෝකය ගමන් කරන්නේ කොතැනකටද කියල හිතා ගන්න බැහැ. මේ වගේ පාප ක්‍රියාවන් ගැන අහන්න වෙන්න එපා. (ම)
මේ නරුමයා වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥයා හිතයිද, කවද හරි මේ වගේ අපරාධයක් තමන්ගේ පවුලේ අයටත් වෙයි කියලා. සල්ලි වෙනුවෙන් කහින ගොඩාක් කලුකෝට්කාරයෝ තමන් බේරාගනීයි කියන විශ්වාසෙ නිසා තමයි රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නේ. ඔය වගේ බරපතල අපරාධවලට රටේ තියෙන නීති මදීයි කියනෙකයි මගේ අදහස. (බ)