නිමාව දකින මේ වසරේ බොලිවුඩයේ නිර්මාංශක නළුනිළියන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ ෂාහිඩ් කපූර් හා සෝනම් කපූර් දෙදෙනාය.පසුගිය වසරේද මොවුන් දෙදෙනා මෙම ලැයිස්තුවේ පළමු දස දෙනා අතර සිටිම විශේෂත්වයකි.
අමිතාබ් බච්චන්, ආලියා භාට්, විදයුත් ජමාල්, මාධවන්, සනී ලියොන්, කංගනා රනවුත් මෙම ලැයිස්තුවට එක්ව ඇති බොලිවුඩ් නළුනිළියන් වේ. ෂාහිඩ් මෙන්ම සෝනම් කපූර්ද "කෝයි මෝයි" වෙබ් අඩවිය සමග එක්වෙමින් පවසා තිබුණේ මෙම ලැයිස්තුවේ මුල්තැනට පත්වීම සතුට දනවන කාරණයක් වු බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd