බිබිල රබර්වත්තේ සේවිකාවක (51) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි.


මීගමුව කිඹුලාපිටියේදී සැමියා විසින් පොල්ලකින් පහරදී සිය බිරිය (26) ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. 25 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.