කළුතර සිට බණ්ඩාරවෙළ දක්වා පවුලේ පස්දෙනෙකු රැගත් කාරයක් හල්දුම්මුල්ල කදිරේෂන් ඇල්ල අසලදී අඩි තුන්සියක් පමණ පල්ලමට පෙරලී කතක (60) මිය ගිය බවත් සෙසු අය දියතලාව රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.