සබරගමුව පළාත් සභාවේ  අද (27) පැවති සමාජ සංවර්ධන  විශේෂ විධිවිධාන  පනත පිළිබඳ ඡන්ද විමසීමදී වැඩි ඡන්ද  7  කින් පරාජයට පත්විය. 

ආණ්ඩු පක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 20ක් විරුද්ධ ද විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 13ක් ඡන්දය ප‍්‍රකාශ කළහ.