හෙරොයින් මිලිග්‍රෑම් 2100 ක් ළඟ තබාගත් පුද්ගලයකු (32) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු (49) අත් අඩංගුවට ගත්බව තිරප්පනය පොලිසිය කියයි.
ජාඇල හා සීදුවේ නිවාස අටකින් රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයකු පැලියගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් රන් භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd