ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ(41) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව දියතලාව මූලික රෝහලේ ආරංචි මාර්ග කියයි.