අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර සඳහා පෙළ පොත් මුද්‍රණයේදී 7 ශ්‍රේණිය භූගෝලය පොත සඳහා මිල අධික නොගැළපෙන සින්තටික් කඩදාසි යොදාගෙන මුද්‍රණය කර ඇතැයිද එයින් අධ්‍යාපන අමාත්‍යංශයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම හා පරිසරයට හා සිසුන්ට ගැටළු ඇති කිරීමක් පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය අද (27) අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කළේය.

IMG_8828 IMG_8842 IMG_8847